UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බූස්ස කදුරුපේ ශී‍්‍ර සුධර්මාරාම පුරාණ මහා විහාරයේ බෝධිරාජයාණන් වහන්සේ:
බූස්ස කදුරුපේ සුධර්මාරාම පුරාණ මහා විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වසර 400 ක් පමණ පැරැණි බව කියැවේ.
ඡායාරූපය - දේව දෙව්නිස් ද සිල්ව
 

පයාගල – මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය

කළුතර දිස්ත්‍රික්කයේ සුප්‍රකට විහාරස්ථානයක් වන පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය වසර 200 කට වඩා ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශවාසී ගිහි පැවිදි සියලු දෙනාගේ ප්‍රසාදයට පත් ආගමික සිද්ධස්ථානයකි. වන්දනීය ශ්‍රේෂ්ඨ සඟ පරපුරක් වැඩසිටි ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානය මේ වන විට පරිවේණස්ථානයක් බවට පත්ව ඇත. පුෂ්පාරාම විහාරස්ථ සිරි නන්ද ත්‍රිපිටක ධර්මායතන මහා පිරිවෙනේ 75 නමකට අධික පැවිදි සිසු පිරිසක් අධ්‍යාපන කටයුතු වල නිරත වෙති. ප්‍රදේශය පුරා සිදුවන කුදු මහත් ආගමික කටයුතුවලට නිරතුරුව මහා සංඝරත්නය සැපයෙනුයේ මෙම පරිවේණස්ථානයෙනි.

ඉතිරිය»

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වන දා සෙනසුරාදා අපර භාග 6.26 ට ලබයි. 24 වනදා ඉරිදා අපර භාග 4.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වන දා ඉරිදා ය.
 

මී ළඟ පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]