UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර විජය පුර සිරි විජය විදර්ශනා භාවනා පිරිවෙනේ පැවැති සාහිත්‍ය උත්සවයේ දී හිමි නමකට ශාසනික සේවය වෙනුවෙන් ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් සම්මාන පතක් පිරිනැමූ අවස්ථාව. එම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, හිටපු සමූපකාර ඇමැති එච්.බී. සේමසිංහ යන මහත්වරු ද සහභාගී වූහ.
ඡායාරූපය - වෝල්ටර් දයාරත්න, අනුරාධපුර දිසා විශේෂ

මහනුවර ඇසළ පෙරහර ගමන් මග

මහනුවර, ඇසළ මහ පෙරහරේ කුඹල් පෙරහර අගෝස්තු මස හත් වන දා (7) සහ රන්දෝලි පෙරහර අගෝස්තු මස දොළොස් වන දා (12) ආරම්භ කෙරේ. දියකැපුම් පෙරහර 17 වනදා අලුයම සහ සිරිත් පරිදි දවල් පෙරහර අගෝස්තු මස දාහත්වනදා (17) පැවැත්වෙන පෙරහර පහත සඳහන් වන මාර්ගවල ගමන් කරන බවත් මහනුවර ඇසළ පෙරහර පිළිබඳ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිකුත් කර ඇති පෙරහර පිටත්වන වේලාවන් සහ ගමන් මාර්ග පිළිබඳ විස්තර පත්‍රිකාවෙන් ප්‍රකාශයට පත් කර ඇත.

ඉතිරිය»

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය අගෝස්තු 8 වන දා සිකුරාදා අපර භාග 12.52 ට ලබයි. 9 වන දා සෙනසුරාදා අපරභාග 2.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 8 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 16 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]