UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පොළොන්නරුව හැටදාගෙය:
පොළොන්නරුවේ හැටදාගෙය, නිශ්ශංකමල්ල රජතුමා විසින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ හිඳුවීම සඳහා කරවන ලද්දකි. මෙම දළදා මැඳුරේ දිග අඩි 120කි. පළල අඩි 90කි. ධාතූන් වහන්සේ හැට නමක් මෙහි වැඩ සිටියහ යන අර්ථයෙන් හෝ හැට දිනකින් මෙය නිම කළෝය යන අර්ථයෙන් හෝ මෙයට ‘හැටදා ගෙය’ යන නම ලැබෙන්නට ඇතැ’යි පැවසෙයි.

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

දළදා වහන්සේට සෙවණ සැළසූ කිතුල්පේ රජමහා විහාරය

මහනුවර සිට කි.මී. 28 ක් දුරින් පිහිටි නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් හඟුරන්කෙත අවට පිහිටි රජමහා විහාර කිහිපයකි. ඒ අතර කිතුල්පේ විහාරය වැදගත් වන්නේ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටීමෙන් පූජනීයත්වයට පත් ස්ථානයක් වශයෙනි.

ඉතිරිය»

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය අගෝස්තු 8 වන දා සිකුරාදා අපර භාග 12.52 ට ලබයි. 9 වන දා සෙනසුරාදා අපරභාග 2.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 8 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 16 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]