ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2025 අගෝස්තු 08 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පිළියන්දල, කහපොළ, ගල්පොත්ත හන්දියේ පිහිටි ධම්මචරණ විහාරයේ විහාරාධිකාරි ශ්‍රී සද්ධර්ම කීර්ති ගෞරව ලෙනදොර කුසලධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි අඩි 7 1/2 උස හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ රන්වැට සහිත බෝධිප්‍රාකාරය පසුගිය 19 වැනි දා බුදුසසුනට පූජා විය. එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා මහතා සහ එස්.ඒ. කරුණාරත්න මහතාගේ අනුග්‍රහයෙන් රන්වැට සහිත බෝධි ප්‍රාකාරය සහ හිටිබුද්ධ ප්‍රතිමා වහන්සේ සසුනට පූජා විය.
බුත්තල ඓතිහාසික යුදඟනාව රජ මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා මංගල්‍යයේ අවසාන මහා රන්දෝලි පෙරහර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ද සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණි. විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් ඇසළ පෙරහර විචිත්‍රවත් ලෙස සංවිධානය කොට තිබිණි. ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ
අගෝස්තු 08 සිකුරාදා අ.භා. 02.10 පුර පසළොස්වක ලබා 09 සෙනසුරාදා අ.භා 01.02න් ගෙවේ. 08 සිකුරාදා සිල්
පසළොස්වක
අගෝස්තු 08
අව අටවක
අගෝස්තු 16
අමාවක
අගෝස්තු 22
පුර අටවක
අගෝස්තු 31
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]