[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙ.ව. 06.00 - 06.30 සීල සමාදානය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 06.30 - 07.00 උදෑසන බුද්ධ පූජාව ශාස්ත්‍රපති පූජ්‍ය මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 08.00 - 09.00 භාවනාව - කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00 -10.00 පෙරවරු ධර්ම දේශනාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 10.00 -11.00 ධම්මපදයෙන් බිඳක් අධ්‍යාපනපති කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධපූජාව ඇතිමලේ සීලානන්ද හිමි, පස්වරු 02.00 - 03.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 03.00 - 04.00 පස්වරු ධර්ම දේශනාව ශාස්ත්‍රපති කරම්බන්කුලමේ සිරිධම්ම හිමි 04.00 - 05.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත කටුදොර ශ්‍රී සුමන නා හිමි, 05.00 - 06.00 භාවනාව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි , 06.00 - 07.00 ගිලන්පස බුද්ධ පූජාව ගෝමරන්කඩවල හේමරතන හිමි

මහරගම - සිරි වජිරඤාණ ධර්මායතනය

වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙ.ව. 06.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව , හිඟුරක්ගොඩ විභාවි හිමි. 8.00 - 9.00 භාවනාව, ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි, 09.00 - 10.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති කිබීඇල කස්සප හිමි. 10.00 -11.00 දම් දෙසුම රාජකීය පණ්ඩිත තල්පාවිල කුසලඤාණ හිමි. පස්වරු 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ කන්තලේ කෝලිතතිස්ස හිමි සහ ගල්ලිදකන්දේ පඤ්ඤාධීර හිමි 01.00 - 2.00 ධර්ම සාකච්ඡාව, මඩිහේ සුගතසිරි හිමි. 02.00 - 03.00 දම් දෙසුම - ශාස්ත්‍රපති ඌව පරණගම පියරතන හිමි, 03.00 - 03.45 ධර්ම පදය කොබෙයිගනේ ධම්මදස්සී හිමි, 04.00 - 05.00 දම් දෙසුම කථිකාචාර්ය හල්දෙන ආරියවංස හිමි, 05.00 - 06.00 ධම්මපදය මැණික්බෝවේ දීපාලෝක හිමි, 06.00 - 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක පොඩි හාමුදුරුවන් වහන්සේ පැවිදි වී 44 වසර සැමරීමට නිකිණි පෝය දා දවස පුරා කොබවක ශ්‍රී සුමනාරාමයේ දී විශේෂ පින්කම් මාලාවක්. පෙ.ව. 06.25 අටසිල් සමදාන් කරවීම සහ බුද්ධ පූජා වන්දනාව දෙල්මෑල්ලේ සුමනරතන හිමි,පෙ.ව. 8.00ට ධර්ම දේශනාව විචිත්‍ර ධර්ම කථික කොබවක ධම්මසීවලී හිමි, පෙ.ව. 09.00 ධර්ම සාකච්ඡාව, කොබවක ධම්ම සීවලී හිමි, ජී. ලලිත් පුෂ්ප කුමාර මහතා, පෙ.ව. 11.00 දහවල් සම්බුද්ධ පූජා වන්දනාව කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද ගෝවින්නේ සුබෝධි හිමි, ප.ව. 4.00ට ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, දර්ශනපති තන්ජන්තැන්නේ ධම්මරංසි හිමි, ප.ව. 6.30ට සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම කාව්‍ය විශාරද තණමල්විල අරියරංසි හිමි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

උදෑසන 6.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 10.00 -11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 - 2.00 ධර්ම දේශනය කැලණියේ ශාසනවංශ හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව නාගොඩ සද්ධාලෝක හිමි., 4.00 - 5.00 ධර්ම දේශනය මොරගොඩ මේධාලංකාර හිමි. රාත්‍රි 7.00ට අටවිසි බෝධි පූජාව

දෙහිවල ගල් විහාරය

නිකිණි පොහෝදා පෙරවරු 6.15ට කිරිපිඬු පූජා පෙරහර, අටසිල්දීම, බුද්ධ වන්දනාව නව පොලොන්නරු, ගල් විහාරාධිපති හැව්ඕවිට ගුණානන්ද නාහිමි, ධර්මානුශාසනාව 8.30 මඩුගස්තලාවේ නන්ද හිමි, 9.45 සක්මන් භාවනාව මෙහෙයවීම, 11.15 සම්බුද්ධ පූජාව මිද්දෙණියේ සුමංගල හිමි, පස්වරු 12.30 පිරිත් සූත්‍ර දේශනාව වැල්ලවායේ සුමනරතන හිමි . 1.15 ධර්මානුශාසනාව හීනපැලැස්සේ කස්සප හිමි 2.30 ගාල්ලේ රතනාලංකාර හිමි. 4.00 ඌරුගමුවේ අස්සජී හිමි, 6.00 අටවිසි සම්බුද්ධ පූජාව වැල්ලවායේ සුමනරතන හිමි. 7.00 ධර්මානුශාසනාව කන්දේගෙදර සෝභිත හිමි.

රන්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා ප්‍රනීත කිරි ආහාර පාත්‍ර 72ක් පූජා කිරීම, උදෑසන 5.30ට අෂ්ටාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව සීදූවේ සුමනවංස හිමි පෙ.ව. 6.00 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, 7.15 - 8.15 ධර්ම දේශනාව ගෞරව ශාස්ත්‍රවේදී සඳගලතැන්නේ විමලසිරි හිමි, 8.30 - 10.30 ධර්ම සාකච්ඡාව මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන මහතා, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර මහතා, ධර්මාචාර්ය කේ.ඒ.එස්. ආර්. දයානන්ද මැතිතුමා, දහම් පාසල් ආචාර්ය චිරාන් කීර්තිසිංහ මැතිතුමා, 10.45ට ව්‍යාංජන, පලතුරු, කැවිලි වර්ග 32ක් ඇතුළු ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මුල්තැන් බුද්ධ පූජාව, පස්වරු 12.00 - 12.30 සක්මන් භාවනාව, 12.30 - 01.15 ජාතක ධර්ම දේශනාව මීගමුවේ විජයකිත්ති හිමි, 1.15 - 2.15 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී තිස්සපුර ධම්මසිද්ධි හිමි, 2.30 - 3.30 විශේෂ ධර්ම සාකච්ඡාව රද්දොළුව ශ්‍රී අමර විහාරස්ථ ඉංගී‍්‍රසි දහම් පාසලේ ආචාර්ය චිරාන් කීර්තිසිංහ මහතා 3.30 4.30 විශේෂ ධර්ම දේශනාව ගල්වලයායේ සුගතරංසි හිමි 5.00 ට අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා, බෝධි පූජා පින්කම තුන්සූත්‍රය, ධම්මචක්කපවත්තන සූත්‍රය, ජය පිරිත් දේශනාව.

දික්වැල්ල දීඝවාළුකාරාම රාජ මහා විහාරස්ථානය

පෙරවරු 6.00 අටසිල් සමාදන් කිරීම හා කෙටි අනුශාසනාව විහාරාධිපති සීනිපැල්ලේ රතනවංස නාහිමි, 6.30 - 8.00 අටවිසි බුද්ධ පූජාව හා අසූ මහා ශ්‍රාවක ප්‍රජාව කාව්‍ය දහම් දේශක කරන්දෙනියේ පද්මානන්ද හිමි. 8.30 ධර්මදේශනාව සහ භාවනාව ශාස්ත්‍රපති අඟුණුකොළපැලැස්සේ දීපානන්ද හිමි. 11.00 සම්බුද්ධ පූජාව අන්දරවැටේ රතනසාර හිමි, පස්වරු 1.00 - 2.00 ජාතක දේශනාව කොටපොල සංඝරතන හිමි. 2.00 - 3.00 කාව්‍ය ධර්ම දේශනාව කාව්‍ය ශ්‍රී කරන්දෙනියේ පද්මානන්ද හිමි, 03.00 - 400 ධර්ම දේශනාව අන්දරවැවේ රතනසාර හිමි, 4.00 - 5.00 භාවනාවෙන් පැයක් - පහල දික්වැවේ රෝහණවංස හිමි, 06.00 - 8.00 සම්බුද්ධ පූජාව සහ අසූමහ ශ්‍රාවක පූජාව කාව්‍ය ශ්‍රී කරන්දෙනියේ පද්මානන්ද හිමි.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 08 සිකුරාදා අ.භා. 02.10 පුර පසළොස්වක ලබා 09 සෙනසුරාදා අ.භා 01.02න් ගෙවේ.
08 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]