[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පැන විසඳුම්

පැන විසඳුම්

සෑම පසළොස්වක පෝ දිනක ම ඉදිරිපත් කරන සදහම් පැනයට නිවැරැදි පිළිතුර ලියා එවන්න. මෙවර ජයග්‍රාහකයන් පස් දෙනකුට “පිරිත් සෙත් ශාන්තිය” අගනා ධර්ම පුස්තකය තිළිණ කරන්නට අප සූදානම්.

මේ උතුම් ධර්ම දානය ආචාර්ය බෝදාගම චන්දිම  නා හිමිපාණන් වහන්සේගේ අනුග්‍රහයෙනි

ප්‍රශ්නය - ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට මුල් වූ මහරහතන් වහන්සේ නම් කරන්න

තැ.පෙ. 1132, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස් කොළඹ - 10

පිළිතුරු සහිත කූපනය ඇසළ පුර පෝය දිනට පෙර අප වෙත යොමු කරන්න

 

 


ඇසළ පුර පසළොස්වක පෝ දා බුදුසරණ පැන විසඳුම් ජයග්‍රාහකයෝ

* කැටවල කල්‍යාණන්ද හිමි ශ්‍රී ඤාණෝදය මූලික පිරිවෙන - කන්නාදෙණිය කහපත්වල

* කිරිදිවත්තේ අමිතානන්ද හිමි - ශ්‍රී ජයසුමනාරාමය කැප්පිටිවලාන, අලව්ව

* සුවිනීත ද සිල්වා - කෙසෙල්වත්ත, පානදුර

* ආර්.ඒ. සිරිමාන්න - ගම්පහ

* ලසන්ති දිසානායක - බදුල්ල

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 08 සිකුරාදා අ.භා. 02.10 පුර පසළොස්වක ලබා 09 සෙනසුරාදා අ.භා 01.02න් ගෙවේ.
08 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]