[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරයේ ඇසළ මහා පෙරහර

ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරයේ ඇසළ මහා පෙරහර

බුත්තල ඓතිහාසික යුදඟනාව රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය 24 වෙනි වරටත් පසුගිය දා පැවැත්විණි.

විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේ විසින් ධාතු කරඬුව වැඩමවන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් එච්.එම්. ධර්මසේන මහතා සහ මොනරාගල දිසාපති පසන් රත්නායක යන මහත්වරුන් විසින් හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කරන ලදි.

මෙවර ඇසළ පෙරහර මංගල්‍යය අසිරිමත් කරමින් අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් සහ උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන්ට අයත් නැටුම් කණ්ඩායම් රාශියකින් පෙරහරට සම්බන්ධ විය.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 08 සිකුරාදා අ.භා. 02.10 පුර පසළොස්වක ලබා 09 සෙනසුරාදා අ.භා 01.02න් ගෙවේ.
08 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]