ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ දුරුතු පුර අටවක පෝදා 2024 ජනවාරි 18 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 2024 නව වසරට සෙත්පතා සංවිධානය කළ පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහිත සාංඝික දානයක් ඉකුත් (07) වෙනිදා එම කාර්යාල පරිශ්‍රයේ දී පැවත්විණි. ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක බුත්තල යුදඟනාව රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය මෙම පින්කමට වැඩමකර සිටියහ.
ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ
ජනවාරි 17 බදාදා අ.භා. 10.12 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 ගෙවේ. 18 බ්‍රහස්පතින්දා සිල්
පුර අටවක
ජනවාරි 18
පසළොස්වක
ජනවාරි 25
අව අටවක
පෙබරවාරි 02
අමාවක
පෙබරවාරි 09
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]