ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ දුරුතු පුර අටවක පෝදා 2024 ජනවාරි 18 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
2024 වර්ෂයට ආශිර්වාද ලබා ගැනීම සඳහා කතරගම පුදබිමට ඉකුත් (31) වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට දහස් සංඛ්‍යාත බැතිමතුන් කතරගම පුදබිමට පැමිණ සිටියහ.
කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳපුදාගත් බැතිමතුන් ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ පුද පූජාවන් පවත්වා දේවාශීර්වාදය ලබාගත් බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා පැවසීය.
ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ
ජනවාරි 17 බදාදා අ.භා. 10.12 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 ගෙවේ. 18 බ්‍රහස්පතින්දා සිල්
පුර අටවක
ජනවාරි 18
පසළොස්වක
ජනවාරි 25
අව අටවක
පෙබරවාරි 02
අමාවක
පෙබරවාරි 09
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]