[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝදා පින්කම්

මහරගම සිරි වජිරඥාන ධර්මායතනය තරුණ සීල සමාදාන වැඩසටහන

පෙරවරු 06.00 ට සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව මීගොඩ ධම්මාවාස හිමියන්ය. රත්මලාන මල්ලිකාරාම විහාරවාසී කොත්මලේ ඤාණවංස හිමි, ශාස්ත්‍රවේදී කැලණියේ අජිත හිමි, ගල්කිස්සේ සෝමානන්ද හිමි, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වතුරුගම ධම්මජීව හිමි, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කන්දෙගෙදර සෝභිත හිමි, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අලුත්ගම පඤ්ඤාසාර හිමි, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, දියතලාවේ පියදස්සී හිමි, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය හක්මන සුමනසිරි හිමි යන හිමිවරු සහ ආචාර්ය චන්ද්‍රිකා පීරිස් මහත්මිය, පෝදා වැඩසටහන් සඳහා සහභාගි වෙති.

****

දෙහිවල නව පොලොන්නරු ගල් විහාරය

සිල් සමාදන් කරවීම හා සම්බුද්ධ පූජාව විහාරාධිපති හැව්ඕවිට ගුණානන්ද නාහිමියන් විසිනි. වෙලේවත්තේ ගුණරතන හිමි, මිද්දෙනියේ සුමංගල හිමි, ඇත්බටුවේ ධම්මසිරි හිමි, ඇල්ලේ සමිත හිමි සහ ඌරුගමුවේ අස්සජි හිමි පෝදා ධර්ම දේශනා පවත්වති.

****

බෝපැත්ත ද්විභාෂා පිරිවෙන

බෝපැත්ත ද්විභාෂා පිරිවෙන් විහාරාධිකාරි සීවලී හිමි, රත්නපුර ඤාණ ප්‍රදීප හිමි, ශාස්ත්‍රවේදී කුරුවිට සුනීත හිමි, විහාරාධිපති වළඳුරේ ඤාණානන්ද හිමි පෝදා වැඩසටහන් සඳහා සහභාගි වෙති.

****

මාවිත්තර සිරි තිසරණ ධර්මායතනය

දර්ශනපති, රාජකීය පණ්ඩිත පුස්සැල්ලයායේ චන්දිම හිමි, ඩිල්ෂාන් කරුණාරත්න මහතා, රාජකීය පණ්ඩිත කැස්බෑවේ පඤ්ඤානන්ද හිමි, කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, අගලවත්තේ ඤාණවිමල හිමි, කම්මට්ඨානාචාර්ය කුරුණෑගල ධම්මවිමල හිමි පෝදා වැඩසටහන් සඳහා සහභාගි වෙති.

****

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි,බණ්ඩාරවෙල රතනසාර හිමි, කැලණියේ ශාසනවංශ හිමි, ඇතිමලේ සීලානන්ද හිමි, රත්කරව්වේ පේමානන්ද හිමි, ශාස්ත්‍රපති ලුණුගම්වෙහෙර නාරද හිමි, ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි පෝදා වැඩසටහන් සඳහා සහභාගි වෙති.

****

හම්බන්තොට සිංහගිරි විහාරය

විතාරන්දෙණියේ වජිර හිමි, මාගම සමිත හිමි, සූරියවැව සාරද හිමි, සමාජසේවාපුර සුධම්ම හිමි, නුගේකන්දේ මංගල හිමි, ඩබ්.ඒ. විජේදාස මහතා, සිරිල් කොඩිතුවක්කු මහතා, ඕපනායක සුජාත හිමි, සූරියවැව සාරද හිමි, විතාරන්දෙණියේ වජිරවංස හිමි පෝදා වැඩසටහන් සඳහා සහභාගි වෙති.

****

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

විහාරාධිපති සීදුවේ සුමනවංස නාහිමි, ශාස්ත්‍රවේදී සඳගලතැන්නේ විමලසිරි හිමි, මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර, ධර්මාචාර්ය කේ.ඒ.එස්.ආර්. දයානන්ද, ධර්මාචාර්ය කේ.එම්. ආර්. කුමාරසිංහ, ආචාර්ය ශාස්ත්‍රවේදී ගල්වල්යායේ සුගතරංසි හිමි, වෛද්‍ය කීර්ති බණ්ඩාර රත්නායක, ඇල්ලේවෙල ඉන්ද්‍රජෝති හිමි පෝදා වැඩසටහන් සඳහා සහභාගි වෙති.

අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජාව, බෝධි පූජා පින්කම ජය පිරිත් දේශනා ද පැවැත්වීමට සංවිධානය කර ඇත.

****

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරය

ශාස්ත්‍රපති කොස්වානේ නන්දසාර හිමි, ආඳලුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ , ශාස්ත්‍රපති වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ, කොබවක සුඛිතවංස හිමි, බුලත්සිංහල අතුරේ සීලානන්ද හිමි පෝදා වැඩසටහන් සඳහා සහභාගි වෙති.

****

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

හිඟුරක්ගොඩ විභාවි නාහිමි, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි නා හිමි, ආචාර්ය මඩිහේ සුගතසිරි නාහිමි, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, තලංගල්ලේ ධම්මදස්සි හිමි, වැලිගෙපොල සුගතවංස හිමි, තලංගල්ලේ ධම්මරතන හිමි, දියසෙන්පුර විමලසීහ හිමි, ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තල්පාවිල කුසලඤාණ හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, කොබෙයිගනේ ධම්මදස්සි හිමි, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොටගම්මුල්ලේ සරණතිස්ස නාහිමි, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත බොරලැස්ගමුවේ සතිමන්ත හිමි, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නාහිමි පෝදා පින්කම් සඳහා සහභාගි වෙති.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

අලුත්වෙල ධම්මසති හිමි, අරලගන්විල නිමලකිත්ති හිමි, තිස්සමහාරාමයේ නන්දවිමල හිමි, රණස්ගල්ලේ ඤාණවීර හිමි, දෙල්ගොඩ ඤාණ සුමන හිමි, කටුපොත සද්ධාසීල හිමි පෝ දා වැඩසටහන් සඳහා සහභාගි වෙති.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]