ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ වප් පුර පසළොස්වක පෝදා 2022 ඔක්තෝබර් 09 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ආදරේ වපුරන්න ඉතා හොඳ පින් බිමක් ගුණ සුවඳ පතුරන්න මහ විසල් ඉඩකඩක් සෙනෙහෙ පල නෙළන්නට නිකැළැල් වූ කෙම්බිමක් පැටවුනේ මේ ලොවම ඔබට නිමැවුණු තැනක්
දරුවන්ගෙ සිනාව ම හුස්ම වූ අම්මලා දරුවන්ට පණ දෙන්න වෙහෙසලන අප්පලා සෙනෙහසින් ශිල්ප දෙන අදරබර ගුරුන්ලා ඒ ඇතිය දිවියට ම නුඹ දිනුම් හිතල්ලා
සිහින මහ ගොඩක් දැක එළි කරනු අටියනේ දුටු සිහින සැබෑ කරලන්න වැඩ කරමිනේ සිහිනයේ එළිපතට නුඹ දිනෙක එන දිනේ දෙගුරන්ගෙ අත් රැගෙන සිනාසෙන් හැම දිනේ
වෙන පැතුම් ගොඩක් නෑ මේ ලොව ළමා දිනේ හැමදාම හැමදේම දිනාපන් පැටවුනේ ඔක්. 01 වැනි දිනට යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙනි.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාරිණී අචලා ධර්මවික්‍රම
ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ. 09 ඉරිදා සිල්
පසළොස්වක
ඔක්තෝබර් 09
අව අටවක
ඔක්තෝබර් 17
අමාවක
ඔක්තෝබර් 24
පුර අටවක
නොවැම්බර් 01
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]