ශ්රී බුද්ධ වර්ෂ 2566 ක් වූ වප් පුර පසළොස්වක පෝදා 2022 ඔක්තෝබර් 09 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
එන දා එනවා තනිවම එනවා හිස් අතකින් එනවා යන දා යනවා තනිවම යනවා හිස් අතකින් යනවා එන යන ගමනේ පින් පව් මඟ හිඳිනා තනිකම සිත දවනා........
සුවඳ මලක් වී මව් තුරුලේ පුංචි පැළය වී පිය සෙවණේ සිනාසී හඬනා නැණ ගුණ වඩනා නිසි මඟ සොයනා ගමනක යන මිනිසා......
තණ්හා ආශා සිත තුළ බැඳෙනා මෝහෙන් මුළා වෙලා ලෝභකමින් මත් වී අඳුරු මන්දිරේ සිත තනි වීලා අතරමං වෙලා මිනිසා සසරේ සසරේ තවමත් අතරමං වෙලා මිනිසා....
නීතිඥ කීර්ති කපුවත්ත රිදීගම
ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ. 09 ඉරිදා සිල්
පසළොස්වක
ඔක්තෝබර් 09
අව අටවක
ඔක්තෝබර් 17
අමාවක
ඔක්තෝබර් 24
පුර අටවක
නොවැම්බර් 01
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]