ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ වෙසක් පුර අටවක 2022 මැයි 08 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ශ්‍රී ලංකා අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයෙන් නිල්මිණිගම සුමේධ නාහිමියන්ට කෑගලු මහ දිසාවේ ශාසන සෝභන ගෞරව නාම සහිතව ද්විතීක සංඝනායක පදවිය පිරිනමා තිබේ.
උන්වහන්සේ විසින් ඉටු කරනු ලබන ආගමික, සමාජීය හා ශාසනික සේවාවන් අගයනු උදෙසා ශ්‍රී ලංකා අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයෙන් මෙම පදවිය පිරිනමා ඇත.
බුලත්කොහුපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ බෞද්ධ අනුශාසක සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී තනතුරට පත් වීම තුළින් මෙම ආගමික සමාජ මෙහෙවර බුලත්කොහුපිටිය ප්‍රදේශය පුරා ප්‍රචළිත කිරීමට උන්වහන්සේට අවස්ථාව උදා වී ඇත.
මැයි 08 ඉරිදා අපරභාග 04.58 පුර අටවක ලබා 09 සඳුදා අපර භාග 06.30 ගෙවේ. 08 ඉරිදා සිල්.
පුර අටවක
මැයි 08
පසළොස්වක
මැයි 15
අව අටවක
මැයි 22
අමාවක
මැයි 29
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]