[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

හුණුමුල්ල, කැලෑපිටිමුල්ල, අංක 233/17/3 පදිංචි ඒ.ඒ.ජේ.එන්. අධිකාරි දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට ඉක්මනින් “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි.

කිසිදු ආදායම් මාර්ගයක් නැති ඔහු ඖෂධ සඳහා විශාල මුදලක් වැය වන බව ද කියයි.

පරිත්‍යාගශීලියකු වේ නම් 071 2520512 හෝ 0778472400 දුරකතනයට ඇමතුමක් ලබාදිය හැකි බව කියයි. මරදගහමුල මහජන බැංකු ශාඛාවේ ගිණුම් අක 100 - 2 - 002 - 2 4403 දරණ ගිණුමට මුදල් බැරකළ හැකි බව ද කියයි.

*****

මොරටුව, වීරසේන සිල්වා මාවත, අංක 13/17 හි පදිංචි නිමල් වීරක්කොඩි මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඒ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බවද කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් 0777895609 හෝ 0706940400 දුරකතන අංකයන්ට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

*****

දෙමටගොඩ, ආරාමපාර, සියපත් සෙවණෙහි පදිංචි හර්ෂණ තුෂාර (28) දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට ඒ පොසිටිව් හෝ ර්‍ණ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බවද කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් 0777408146 හෝ,0774687404 දුරකතනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

*****

මාතර තිහගොඩ, කිතලගම, ‘වෙද නිවස’ ලිපිනයේ පදිංචි ප්‍රසන්න ගජවීර යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට ර්‍ණ + වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලියකු සිටී නම් 0718421503/ 0711260403 දුරකතන අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

*****

කැලණිය, වේවැල්දූව, ජාතික නිවාස ක්‍රමය අංක 205 ඒ හි පදිංචි නිහාල් අමරසිරි යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් 071 7514679 හෝ 076 2599445 දුරකතනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

*****

75/2 සී, ඇලපහල පාර, ගොරකපිටිය, පිළියන්දල, ලිපිනයෙහි පදිංචි එම්.කේ.නන්දනී යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඇයට ර්‍ණ පොසිටිව් රුධිර කාණ්ඩයේ වකුගඩුවක් අවශ්‍ය බවද කියයි.

පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 0778341445 හෝ 0741447615 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 17 සඳුදා පූර්වභාග 03.19 පුර පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 05.19 න් ගෙවේ. 17
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]