[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය

ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් කොළමුන්න ශ්‍රී බිම්බාරාමාධීශ්වර කොළමුන්නේ සුමනවංශ මහා නා හිමිපාණන් වහන්සේ වෙත “ධර්මකීර්ති ශ්‍රී සුමනපාල” යන ගෞරව නාම සම්මුති සහිත ගල්ගොඩ ශ්‍රී මහාවිහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. නාහිමි පිළිගැන්වීමේ මහෝත්සවය කොළමුණ්න ශ්‍රී බිම්බාරාම විහාරයේ දී මේ මස 23 වැනිදා සවස 3.00 ට පැවැත්වීමට නියමිතව ඇත.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 17 සඳුදා පූර්වභාග 03.19 පුර පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 05.19 න් ගෙවේ. 17
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]