[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ප්‍රංශයේ පැරිස් බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රශූරී පූජ්‍ය කෝන්ගස්දෙනියේ ආනන්ද මාහිමිපාණන් වහන්සේ විසින් රචිත කොරෝනා කාලේ කවි නැමති ග්‍රන්ථය , පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමිපාණන් වහන්සේට පිරිනැමීම පසුගියදා ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති විශේෂ උත්සවයක දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රංශයේ ජේතවන බෞද්ධ විහාරාධිපති පූජ්‍ය මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ සහ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී කැන්දවින්නේ රාහුල ස්වාමින් වහන්සේ, කහත්තේවෙල සුගතසිරි සවාමීන් වහන්සේ සමඟ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරුඹුරේගම මැතිනිය ඇතුලු විශාල පිරිසක් සහභාගී වූ හ

බිබිල-වෑගම සද්ධර්මාලංකාර පිරිවෙනේ ඉදිකළ පිරිවෙන් ශාලාව විවෘතකිරීම පසුගියදා සිදුකෙරිණි. පිරිවෙන් කෘත්‍යාධිකාරී වෙල්ලස්ස,බින්තැන්න සහ මඩකලපුව තෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක බදුල්ලගම්මන ගුණරතන නායක ස්වාමීන් වහන්සේ ගේ මඟපෙන්වීම මත ඉදිකරන ලද මෙම පිරිවෙන් ශාලාව විවෘත කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 20 සඳුදා පූ.භා 05.28 පසළොස්වක ලබා 21 අඟහරුවාදා පූ.භා 05.24 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]