[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන් සඳහා ප්‍රත්‍ය පහසුකම්

පිරිවෙන් සඳහා ප්‍රත්‍ය පහසුකම්

මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ නව නිලධාරීන් පත්වීමෙන් පසුව සිදු කරන ලද පළමු වැඩ සටහන වන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුෂ්කරතා ඇති පිරිවෙන් සඳහා අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සැපයීමයි. ‘අතහිත‘ නම් වූ එම වැඩසටහනට දායකත්වය ලබා දී තිබුණේ මැලේසියාවේ ප්‍රධාන සංඝනායක බූටාවත්තේ සරණංකර නා හිමිපාණන් විසිනි. අදාළ පරිත්‍යාගයන් ලබාදීම මාතලේ, උකුවෙල පන්සල්තැන්නේ අනුරුධ අරණේදී සිදුකෙරුණි.

සේයාරුවෙන් දැක්වෙන්නේ මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ නව ලේඛකාධිකාරි හා ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන් විසින් අදාළ භාණ්ඩ පරිත්‍යාග කළ අවස්ථාව යි.

මෙම අවස්ථාවට මාතලේ/නාඋල සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මාඋස්සාවේ අග්ගධම්ම‍ හිමි, විල්ගමුව ගලේවෙල සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මැණික්හින්නේ ධීරානන්ද හිමි, මාතලේ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති කොස්ගොල්ලේ සීලරතන හිමි, කුරුණෑගල දිස්ත්‍රික් ශාසනකාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි වඩුගෙදර සාරානන්ද හිමි, හා මහනුවර ලේඛකාධිකාරි දිවිල්ගම විමලසාර හිමියෝද සහභාගි වූහ.

නිකිණි පුර අටවක

  අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]