ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ ඇසළ අමාවක පෝදා, 2021 අගෝස්තු 08 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඇසළ පුන් පොහෝදා බුද්ධ නියමය අනුව සෑම විහාරස්ථානයකම භික්ෂූන් වහන්සේ වස් සමාදන් වීම සිදු කෙරේ. ඒ අනුව ගොතටුව පාරමිතා විහාරස්ථානයේ අරම ශ්‍රී ධම්මතිලක නා හිමි ඇතුළු මහසඟරුවනට වස්වසා වැඩ වසන ලෙසට ජනකකුමාර මහතා සහ අජිත් කුමාර මහතා ඇතුළු පවුලේ සැම දැහැත් පිළිගන්වා වස් ආරාධනා කළ අයුරු.
කහතුඩුව පරිසර මිතුරු සංසදය මෙහෙයවන ලේ දන්දීමේ පින්කම අගෝස්තු 14 දින පෙරවරුවේ කහතුඩුව ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ දී විහාරාධිපති පිටිගමුවේ සුමනතිස්ස හිමියන්ගේ අනුශාසනාවෙන් සියලු සෞඛ්‍ය නීතිරීති වල ට අනුගතවෙමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ. ඉරිදා සිල්.
අමාවක
අගෝස්තු 08
පුර අටවක
අගෝස්තු 15
පසළොස්වක
අගෝස්තු 22
අව අටවක
අගෝස්තු 30
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]