[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

141 සී, ඉහළගම, ගම්පහ ලිපිනයේ පදිංචි ප්‍රේමදාස ලියනගේ යන අයට “ඕ පොසිටිව් වර්ගයේ හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය බව වෛද්‍ය නිර්දේශය බව කියයි. 071 5786563 හෝ 078 9707507 යන දුරකථන අංකයන්ට අමතන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින බව කියයි. ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් පරිත්‍යාගශීලී අයකු වේ නම් ලංකා බැංකුව කොහුලව ශාඛාවේ 78034208 ගිණුම් අංකය බවද කියයි.

****

වයස අවුරුදු 30 ක් වන විවාහක තරුණියකට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මනින් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0768177696 /0771237018 අංකයට අමතන ලෙස ඉල්ලා සිටියි. පරිත්‍යාග කරන්නාගේ සියලු වෛද්‍ය හා බෙහෙත් සඳහා වන වියදම් දැරීමට කැමැති බව ද දන්වා සිටියි.

****

අසාධ්‍ය තත්ත්වයේ පසුවන වකුගඩු රෝගියකු සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 070 3670672 දුරකතන අංකයට ඇමතීමෙන් හෝ kidneyhelpo@gmail. com  යන විද්‍යුත් ලිපිනයෙන් වැඩි විස්තර ලබාගත හැකි බව ද කියයි.

  වෙසක් පුර පසළොස්වක 

මැයි 25 අඟහරුවාදා අපර භාග 20.29 පුර පසළොස්වක ලබා 26 බදාදා අපර භාග 16.43 ගෙවේ. බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]