[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතර බෝධිය

මාතර බෝධිය

නිල්වලා ගං තෙරේ පවනින්
සැලෙන බෝපත් හෙමි හෙමින්
දැවෙන සිතිවිලි නිවා සනහා
ගෙනෙයි දම් සිසිලක් බැතින්
ස්වර්ණ බුදු රුව නෙතින් ගලනා
මෙත් අමා ගඟුලැලි දියෙන්
නැහැවී නැහැවී පුරේ මාතර
බුදු සුවඳ ගෙන එයි නිතින්
වෙහෙර මළුවේ සාධු නාදය
නැෙඟයි අහසට පෝ දිනේ
කොත් කැරැල්ලෙන් නැගෙන දම් කඳ
මාතරට සිරි සෙත ගෙනේ

  පුර අටවක
පෝදා 

ජනවාරි 20 බදාදා අපර භාග 13.15 න් පුර අටවක ලබා 21 බ්‍රහස්පතින්දා අපර භාග
15.50 න් ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]