[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ක්‍රෝධය පරදවා සැනසීම ලබන මඟ

එදිනෙදා සතියේ දවස් පහක් හෝ හයක් රැකියාවට ගිය කාන්තාවක් දෙස බලන්න. මේ මාසයකට අධික කාලයක් නිවසටම සිමා වීම නිසා ඇයට ඒකාකාරී බවක් දැනෙනවා. උදේට උයනවා. දවල්ට උයනවා. ?ට උයනවා. කෑම දෙනවා. රෙදි සෝදනවා. මේ ටික පමණයි. අභිධර්මයට අනුව තරහව ක්‍රෝධය එසේ නැතිනම් පළිගැනීමේ සිත කොටස් දෙකකට බෙදෙනවා. එසේ නැතිනම් සිත් දෙකක් ලෙස හැඳින්වෙනවා. ඒ, දෝමනස්ස සහගත පටිඝ සම්ප‍්‍රයුක්ත අසංඛාරික සිත හා දෝමනස්ස සහගත පටිඝ සම්ප‍්‍රයුක්ත සසංඛාරික සිත යනුවෙන්. දෝමනස්ස සහගත බව කියන්නේ තරහක්, ක්‍රෝධයක්, වෛරයක්, පළිිගැනීමක් කියන හැඟීම අන් අය කෙරෙහි ඇති කරන තරහ චේතනාව. පටිඝ කියන්නේ දැඩි බව. ගැටීම. එය ධර්මයේ පෙන්වන්නේ කුළු ගෙඩියකින් කළු ගලකට ගසන්නාක් සේ යනුවෙන්ය. දෝමනස්ස සහගත ව තරහ සිතකින් යුතුව දැඩි බවකින්, තමන් විසින් ම උපදවා ගෙන යම් කෙනෙක් කටයුතු කරයි නම් එතැන වචන දෙකක් තිබෙනවා.


 බක් අමාවක පෝය 

   බක් අමාවක පෝය
අපේ‍්‍රල් මස 22 බදාදා පූර්ව භාග 5.37 න් අමාවක ලබා 23 වැනිදා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 7.55 න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බදාදා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

Second Quarterඅව අටවක

මැයි 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]