[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ගම ගෙදර:

ගැමි බස් වහරෙහි සැඟවුණු බුදු බණ

සිතින් උපදවා ගනු ලබන චින්තන ශක්තියක් නොමැති ව ඤාණ දර්ශනයක් ඇති නොවේ. සචින්තක සත්වයා අතරින් මිනිසා උසස් වන්නේ මේ චින්තන ශක්තිය ප්‍රබල නිසා ය. ප්‍රබල චින්තන ශක්තිය ඥානදර්ශනයක් ඇති කිරීමට, උපදවාලීමට සමත් ය. ඥාන දර්ශනය. ලෞකික, ලෝකෝත්තර වශයෙන් දෙපරිදි ය. ලෞකික ඥාන දර්ශනයන් ලැබුවෝ වෛදික යුගයටත් පෙර වූ හ. අතීත මහා කල්ප 40 ක් අනාගතයට මහා කල්ප 40 ක් දකින නුවණ ඇති ඉසිවරයෝ ය. ඒ ද අනිත්‍ය ය. ලෝකෝත්තර ඥාන දර්ශනය යනු සසර දුකින් ම එතෙරවන විමුක්ති, විමුක්ති ඤාණය ලැබීමයි. ඒ ලබනුයේ විදර්ශනා නොහොත් ප්‍රඥා භාවනා වෙනි. මෙබඳු ගුණ සම්භාරයක් වෙත මිනිස් මනස මෙහෙය වීමට සබුද්ධිකත්වයත්, සහජනනයත් හේතු වෙයි. දැන් අපි බුදුදහම තුළින් ජීවිතයට අර්ථයක් හා පරමාර්ථයක් සලසා ගත් මී මුත්තා හමු වෙමු.


දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 17 වනදා
සිකුරාදා ය

මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]