[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වාද්දුව මොල්ලිගොඩ
දෙගම්බද මහා විහාරය

පුද බිමක අසිරිය:

නෙත පිනවන හිත සනසන වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය

ස්‍යාමෝපාලි වංශික මල්වතු මහා විහාර පාර්ශවයේ විංශත් වාර්ගික කාරක මහා සංඝ සභාවේ මහා නායක ධූරන්ධර ව වැඩ විසූ අති පූජ්‍ය පරකුඹුරේ ශ්‍රී සරණංකර විපස්ස්‍යාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ, විංශත් වාර්ගික කාරක සංඝ සභාවෙන් 1857 දෙසැම්බර් මස 28 වන දින කොළඹ දිසාවේ, ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූහ. නමුත් එවකට සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් විසින්, 1830 දී රජය සතු ගොරකාන කන්දේ අක්කර 8 ක් පමණ වූ භූමිභාගයකින් පිදුම් ලැබුවා වූ ද, ශික්ෂාකාමී උගත් ශාසනමාමක, ශිෂ්‍ය පරපුරක් මෙන්ම විහාරාරාම පද්ධතියක් පිහිටුවා වාද්දුව මහා විහාර සංඝ පරම්පරාවක් බිහිකළ, පූජ්‍යපාද වාද්දුවේ ධම්මානන්ද මාහිමිපාණන් විසින් තම කේන්ද්‍රස්ථානය වශයෙන් ස්ථාපිත කරන ලද, මෙම විහාරස්ථානය ගාලුපාර වාද්දුව මංසන්ධියෙන් මොරොන්තුඩුව පාර ඔස්සේ සැතපුම් භාගයක් (1/2) පමණ ගොස් මහා විහාර පාරට හැරී මඳ දුරක් ගිය විට හමු වේ.


බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.36 ට ලබයි. එම දා අපර භාග 11.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 5වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]