[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ විහාරස්ථාන සංවර්ධන කටයුතු සඳහා රුපියල් පනස්දහස බැගින් ආධාර ලබාදීම පුරපතිනි රෝසි සේනානායක මහත්මිය අතින් නාගරික මන්ත්‍රීන්ගේ විවේක ශාලාවේ දී සිදු කෙරිණි. එම අවස්ථාවට සහභාගි වූ නාගරික මන්ත්‍රීවරුන් වන ආර්.පී.පි.එන්.සුජීව සම්පත්, උමචන්ද්‍ර ප්‍රගාශ් හා ක්‍රිෂාණි ජයසිංහ මන්ත්‍රීවරිය ද මෙහි වෙති.
ඡායාරූපය – ආරියරත්න ගනේගොඩ මැදකොළඹ සමූහ


නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]