[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාමළුව සිංහගිරි රජමහා විහාරයේ දී පින්කම් මාලාවක්

නාමළුව සිංහගිරි රජමහා විහාරයේ දී පින්කම් මාලාවක්


නෑගම්පහ, කන්දේගම, නාමළුව සිංහගිරි රජ මහා විහාරයේදී සැප්තැම්බර් 01 වනදා සිට නොවැම්බර් 3 දක්වා බෝධි පූජා සහ ධර්ම දේශනා පැවැත්වීමට දායක සභාව පියවර ගෙන ඇත. පොතුවිල සරණතිස්ස හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන එම පින්කම් මාලාවෙහි දායකත්වයට ද සම්බන්ධ විය හැකි බවද කියයි.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]