ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ මැදින් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 අප්‍රේල් 04 වනදා බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මොරටුව පහළ ඉඳිබැද්ද සුධර්මරත්නාරාම පාර,නො. 69 ලිපිනයේ පදිංචි ආර්.එම් ගුණපාල මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය වීම හේතුවෙන් කළුබෝවිල මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් නිර්දේශ කර ඇති පරිදි සතියකට තෙවරක් රුධිරකාන්දුකරණය කිරීමට සිදුව ඇති බව කියයි. එක් රුධිරකාන්දුකරණයක් සඳහා රු. 8500/- ක මුදලක් වැය වන බැව් ද කියයි.
එම රෝගය නිසා දැඩි මුදල් අපහසුතා රැසකට මුහුණ දී ඇති බවත් කියයි. දැනට ඇවිදීමේ අපහසුතාවයකින් පෙළෙන බවද කියයි. මෙම රෝගියා සුවපත් කර ගැනීම සඳහා ආධාර අපේක්ෂා කෙරේ. බැංකු ගිණුම් අංකය 1 – 0020 – 05 – 8573 – 4 ජාතික ඉතිරිකිරීමේ බැංකුව, මොරටුව.
මීළඟ පෝය අපේ‍්‍රල් 12 වනදා සිකුරාදා ය.
අමාවක
අපේ‍්‍රල් 04
පුර අටවක
අපේ‍්‍රල් 12
පසෙලාස්වක
අපේ‍්‍රල් 19
අව අටවක
අපේ‍්‍රල් 26
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]