Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මොරටුව පහළ ඉඳිබැද්ද සුධර්මරත්නාරාම පාර,නො. 69 ලිපිනයේ පදිංචි ආර්.එම් ගුණපාල මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය වීම හේතුවෙන් කළුබෝවිල මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් නිර්දේශ කර ඇති පරිදි සතියකට තෙවරක් රුධිරකාන්දුකරණය කිරීමට සිදුව ඇති බව කියයි. එක් රුධිරකාන්දුකරණයක් සඳහා රු. 8500/- ක මුදලක් වැය වන බැව් ද කියයි.

එම රෝගය නිසා දැඩි මුදල් අපහසුතා රැසකට මුහුණ දී ඇති බවත් කියයි. දැනට ඇවිදීමේ අපහසුතාවයකින් පෙළෙන බවද කියයි. මෙම රෝගියා සුවපත් කර ගැනීම සඳහා ආධාර අපේක්ෂා කෙරේ. බැංකු ගිණුම් අංකය 1 – 0020 – 05 – 8573 – 4 ජාතික ඉතිරිකිරීමේ බැංකුව, මොරටුව.