[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම
සදහම් මැදුර

රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම සදහම් මැදුර

රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරය රත්නපුර නගර මධ්‍යයෙහි සීමිත වූ කුඩා බිම් කඩක පිහිටියේ වුව ද, ප්‍රදේශවාසී ජනතාවට අසීමිත වූ මෙහෙවරක් ඉටු කරන්නා වූ මහා පුණ්‍ය භූමිය කි. සීමිත බිම්කඩ මනා කළමනාකරණයකින් යුතුව ප්‍රයෝජනයට ගනිමින් මහා විහාරයක තිබිය යුතු සියලු විහාරාරාංග ස්ථාපිත කොට ඇති ශ්‍රී බෝධිරාජාරාම විහාරය පින්කෙත කි. විහාරස්ථානයට මෙන්ම ප්‍රදේශයට ද විශාල අඩුවක්ව, පැවැති ධර්මශාලාව, දේශන ශාලාව, රැස්වීම්ශාලාව වැනි අවශ්‍යතා සපුරාලන්නට එහි අභිනවයෙන් ඉදි වූ සිව්මහල් මන්දිරය සබරගමු පළාත ට ම ඇති එවන් ඉදිකිරීම් ලෙස හඳුන්වා දිය හැක. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් අප්‍රේල් 7 වන දා ඉරිදා සවස 2.00 ට එම සදහම් මන්දිරය විවෘතවීමට නියමිත ය.  

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 05 වනදා සිකුරාදා අපරභාග 02.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 12 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]