[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරය

පෝදා පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.30 – 7.00 උදෑසන බුද්ධ පූජාව 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 පෙරවරු ධර්ම දේශනාව මඩවල ධම්මික හිමි, 10.00 – 11.00 ධම්මපදයෙක් බිඳක් කොලොන්නාව පුරාණ විහාරවාසී, කොලොන්නාව ටෙරස් ද සිල්වා මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 – 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 2.00 සීල භාවනා සමිතිය, 2.00 – 3.00 වෛද්‍ය දේශනය හෘද රෝග පිළිබඳ වෛද්‍යාචාර්ය අනුරාධපුරයේ ගුණවර්ධන මහතා, 3.00 – 4.00 පස්වරු ධර්මදේශනාව හීනැටිගල ඉන්ද්‍රවංශ හිමි, 4.00 – 5.00 ධර්ම සාකච්ඡාව, 5.00 – 6.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්මදේශනාව හල්මිල්ලෑවේ ධම්මජෝති හිමි.

****

බම්බලපිටියේ සිරිවජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව අධ්‍යාපනවේදී කැලණියේ සාසනවංශ හිමි, 9.00 – 10.00 ධර්මානුශාසනාව සිරි වජිරාරාමවාසී රාජකීය පණ්ඩිත වැලිගෙපොල සීලවංස හිමි, 10.00 – 11.15 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, පස්වරු 12.15 – 01.15 සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිරි වජිරාරාමාධිකාරී, සිරි වජිරාරාම දහම්පාසලේ අධ්‍යක්ෂ කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 – 2.30 ධර්ම සාකච්ඡාව, සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 භාවනාව සහ අනුශාසනාව සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි, 4.00 – 5.00 ධර්මානුශාසනාව ගෞරව ශාස්ත්‍රවේදී වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි, 5.00 – 6.00 ධර්මානුශාසනාව මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ආචාර්ය ගල්කිස්සේ සෝමානන්ද හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා.

****

හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි මැදින් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සම හාරාම ධම්මසාර, වේවැල්දූවේ ධම්මකිත්ති, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

****

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 5.30 ක්ෂිරපායාස බුද්ධ පූජාව, 6.00 සීල සමාදාන හා ධර්මානුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව මිරහාවත්තේ පඤ්ඤාසිරි හිමි, 9.00 – 9.30 භාවනාව 9.30 – 10.30 ධර්ම දේශනාව රත්නපුරේ චිත්තවිහාරි හිමි, 10.30- 11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව දවල් 12.15 – 1.00 ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව පස්වරු 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව මහකෙලියේ ලොකුස්වාමීන් වහන්සේ සහ නාමල්ගමුවේ විජේසීල හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව කැලණියේ ශාසන වංශ හිමි, 3.30 – 5.00 ධර්ම දේශනාව තල්ගමුවේ සුධිරානන්ද හිමි, 5.00 පුණ්‍යානුමෝදනාව, කරණීයමෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය, 6.00 ඖෂධ 108 සහිත ගිලන්පස සම්බුද්ධ පූජාව.

****

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ මැදින් පුන් පොහෝ දින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. වප් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී පහළ තලාවේ සුමනසිරි හිමියෝ සංවිධානය කරති.

පෙරවරු 6.00 අටසිල් සමාදන් කරවීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව කිරිගල්වැවේ ඤාණලෝක හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ලලිත කලාවේදී බන්දුල ඇල්පිටිය ආරච්චි මහතා, 10.30 බුද්ධ පූජාව මධ්‍යහ්න, 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 01.00 ධර්ම දේශනාව කථිකාචාර්ය ආචාර්ය පනාමුරේ චන්දිම හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය කථිකාචාර්ය, ආචාර්ය පනාමුරේ චන්දිම හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, ශාස්ත්‍රපති ධර්මවර්ධන මහතා, 4.00 භාවනා වැඩසටහන ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, ප.ව. 5.55 සිල් පවාරණය.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කරම්බන්කුලමේ සිරිධම්ම හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ වාරියපොල ධම්මශාන්ත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 වෙසෙසි දෙසුම කථිකාචාර්ය දර්ශනපති රංජනී මලවි පතිරණ මහත්මිය, 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති වෙන්නවත්තේ රතනජෝති හිමි, 4.15 – 5.00 ධම්මපදය පණ්ඩිත උල්ලිඳුවාවේ විනයධම්ම හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

****

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල, විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ශාසන කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පුර පොහෝ දින වැඩසටහන සිදු කරනු ලැබේ. අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර 6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග සීල සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි 8.30 – 9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 10.00 – 10.40 ජාතක කතා දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 10.45 දවල් අටවිසි සම්බුද්ධ පූජාව පස්වරු 12.30 – 3.00 ගිහිදේශනය සහ භාවනාව ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 3.15 – 4.00 ධර්ම දේශනය වඳුරඹ ඤාණාලංකාර හිමි, 4.00 – 5.00 මහා සමය සූත්‍ර දේශනාව සහිත පිරිත් සජ්ඣායනය, ධර්මායතනවාසී ස්වාමීන්වහන්සේලා. 5.00 සිල් පවාරණය 6.30 – 7.30 අටවිසි ගිලන්පස බෝධි පූජාව හා පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි, බුදුසරණ පුවත්පත ධර්මදානය පිණිස බෙදාදීමේ දායකත්වය, කටුබැද්දේ පදිංචි සාමවිනිසුරු චමින්ද පි‍්‍රයංකර මහතා ඇතුළු මිතුරු කැළ විසිනි.

****

බත්තරමුල්ලේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 7.00 – 7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, 8.15 – 10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00 – 11.00 ධර්මදේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත හාපිටිගම විජිත හිමි, 4.00 – 5.00 ධර්මදේශනය ශාස්ත්‍රපති පණ්ඩිත අලුත්වෙල ධම්මසති හිමි, 5.00 – 6.00 ධර්මදේශනය ශාස්ත්‍රපති පණ්ඩිත ගොම්බද්දල දමිත මාහිමි, 6.00 සිල් පවාරණය, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.

****

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම, පනාපිටියේ විජිතනන්ද හිමි, 7.30 – 9.45 ධර්මදේශනාව, භාවනාව ගම්පහ සිරි සීවලි හිමි, 10.00 – 11.00 ධර්මදේශනාව මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, පස්වරු 1.00 – 2.45 ධර්මදේශනාව රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී, ශාස්ත්‍රවේදී, බටුවන්ගල රාහුල හිමි, 3.00 – 4.30 ධර්ම දේශනාව දම්බුළුවන සුමංගල හිමි, 4.45 – 6.00 ධර්ම දේශනාව, සිල් පවාරණය හා අලුත් කිරීම, තීනියාවල ඤාණින්ද හිමි, 6.15 – 7.00 පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන් පැවැත් වූ බෝධි පූජාව (පටිගත කරන ලද) 7.10 – 8.30 ධර්මාචාර්ය කේ. අරණවිතාන මහතා මෙහෙයවන, නව අරහාදී පහන් පූජාව, 8.45 – 11.00 සතිපට්ඨාන දේශනය ගල්කිස්සේ සමාහිත හිමි.

****

කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම, මහාවිහාරස්ථානයේ මැදින් පොහෝදා, ශීල, භාවනා, ධර්ම දේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ සංවිධායකත්වයෙන් පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථශීල හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව ශ්‍රී ජයශේඛරාරාමවාසී ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනාව කොළඹ 10 බෝ සෙවෙන විහාරාධිපති ගොඩපිටියේ ඉන්ද්‍රානන්ද නා හිමි 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, පස්වරු 12.15 – 12.45 සෙත් පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛාරාරාමවාසී, ස්වාමීන් වහන්සේලා 2.15 – 3.15 ධර්ම දේශනාව ශ්‍රී ඥාණසිංහ විහාරවාසී, සූරියවැවේ රතන නන්ද හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ශ්‍රී ජයශේඛරාරාමවාසී තලල්ලේ ධම්මදේව හිමි, 4.30 – 5.30 ධර්ම දේශනය 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 දක්වා සවස ගිලන් පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව.

****

කන්දේගම – ධනංජය රජමහා විහාරය

පෝදා පෙරවරු 6.30 සීල සමාදානය හා සම්බුද්ධ පූජාව විහාරාධිපති, රාජකීය පණ්ඩිත, කන්දේගම දීපවංසාලංකාර හිමි, 7.30 ධර්මානුශාසනාව සිරිපාලෙණ රාජමහා විහාරාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී පොළොන්නරුවේ පඤ්ඤානන්දාලංකාර හිමි, 9.00 භාවනාව කන්දේගම දීපවංසාලංකාර හිමි, 11.00 සම්බුද්ධ පූජාව විහාරවාසී, දෙණියායේ නිමලවංසාලංකාර හිමි, පස්වරු 1.00 සාමූහික පිරිත් සජ්ඣායනාව, 2.00 ධර්මානුශාසනාව, සාගරමති පරිවෙණාධිපති, ශාස්ත්‍රවේදී, නවදගල පියදස්සී හිමි, 3.30 ධර්මානුශාසනාව, සාගරමති පිරිවෙණේ ආචාර්ය, ශාස්ත්‍රවේදී මාලිගාවිල සුවණ්ණජෝති හිමි, 4.30 ධර්ම සාකච්ඡාව, විහාරාධිකාරී රාජකීය පණ්ඩිත, කන්දේගම කමලවංසාලංකාර හිමි.

****

කැලණිය තරුණ බෞද්ධ සමිතිය

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව 8.15 භාවනාව 9.15 ධර්ම දේශනය 10.30 ධර්ම දේශනය බොරලකන්ද ඤාණින්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය 4.00 ධර්ම දේශනය 5.00 බෝධි පූජාව බොරලකන්දේ ඤාණින්ද හිමි, 6.00 සිල් පවාරණය.

****

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ උපදෙස් මත පෝය දින දවස පුරා කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී පින්කම් රැසක් පැවැත්වේ.

පෙරවරු 8.30 ධර්ම දේශනාව වීරියගම අනුරුද්ධ හිමි, 10.00 සදහම් වන්දනාව හා සම්බුද්ධ පූජාව හොරණ ශ්‍රී අනුලාරාමවාසී ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ සවස 1.30 ට භාවනාව වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ 3.00 පේමරතන ගමගේ මහතා විසින් මෙහෙයවන විශේෂ උපදේශන වැඩසටහන හා ධර්ම සාකච්ඡාව රාත්‍රී 7.00 කොබවක ධම්මසීවලී හිමියන් විසින් පවත්වනු ලබන ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා පින්කමකි.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]