[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම මැදින් පෝදා මිහින්තලා පුදබිමේ ද

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම මැදින් පෝදා මිහින්තලා පුදබිමේ දී

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මැදින් පෝදා මිහින්තලා පුද බිමේ දී පැවැත්වේ.

එදින පින්කමේ දායකත්වය කැලණිය චිත්තාභ්‍යාස හා සංවර්ධන පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි අනුබුදු මිහිඳු රහත් හිමි ‘කළගුණ සලකමු’ පදනමේ නිර්මාතෘ ගෝනපිනුවල චන්දරතන හිමියන්, කඩවත එක්සත් මාවතේ විශ්‍රාමලත් යාන්ත්‍රික ඉංජිනේරු ජගත් ධර්මපි‍්‍රය මහතා, කොළඹ ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති චමිර පුබුදුකුමාර සිල්වා, ලේකම්.එම්. ජයසුන්දර, භාණ්ඩාගාරික, ආර්.ජී. දිනිදු සුරංග, චන්ද්‍රිකා කොඩිතුවක්කු මෙනෙවිය, කොටිකාවත්ත මිතුරු කැබ්ස්, ඩී. ජයලත් ප්‍රේමසිරි, නාලක ජූඩ්, අමිත් ඉන්දික, දිනේෂා ගීතානි, ජී.ඒ. චන්ද්‍රසිරි, ඩැනී සිල්වා, චිත්‍රා ගුණසේකර, ජයනී ගලබඩ, එම්.ආර්. ධර්මසේන, ගෝනාපීනුවල ගුමුගහ හන්දිය, සෙත්මැදුරේ භද්‍රා මෑණියන් ප්‍රධාන සංවිධායක කාත්නා ජයසිංහ ඇතුළු මහත්ම මහත්මීන් විසිනි.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]