UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේදී පින්කම් මාලාවක්

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේදී පින්කම් මාලාවක්

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ දී මෙම 8 සහ 9 දිනවලදී පිරිත් දේශනාවක් සහ සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.

අමරපුර මහා නිකායේ මහානායක අපවත්වී වදාළ , වැලිගම ශ්‍රී සුමංගල මහා නාහිමියන්ගේ පිළිරුව නිරාවරණය 8 වනදා පෙරවරුවේ දී සිදු කෙරේ. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම පින්කම සිදු කෙරෙන අතර විදුහල්පති දිමුතු දෙරනාගොඩ මහතාගේ මෙහෙයවීමෙන් පින්කම් මාලාව පැවැත්වේ.

 

නවම් අමාවක පෝය


නවම් අමාවක පෝය මාර්තු 05 වන දා අඟහරුවාදා අපර භාග 07.07 ට ලබයි. 6 වන දා බදාදා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 06 වනදා බදාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]