UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 133 වන ජන්ම සමරුව නිමිත්තෙන් (21) ඉකුත් දා ලේක්හවුස් මන්දිරයේ දී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්විණි. එහිදී කොළඹ හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ අනුශාසනාව සිදු කළහ.

 

 

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ජන්ම සමරුව දා පින්කම්

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 133 වන ජන්ම සමරුව නිමිත්තෙන් (21) ඉකුත් දා ලේක්හවුස් මන්දිරයේ දී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්විණි. එහිදී කොළඹ හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ අනුශාසනාව සිදු කළහ. විජය පුවත්පත් ආයතනයේ සභාපති රංජිත් විජයවර්ධන මහතා විසින් මහ සඟරුවන වෙත දැහැත් වට්ටිය පිළිගන්වා පිරිත් දෙසුමට ආරාධනා කළේ ය. ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා විසින් සධාතුක කරඬුව වෙත ගිලන්පස පූජා කළ අතර පුෂ්ප පූජාව ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා සිදු කළේ ය. අධ්‍යක්ෂවරුන් වන දුෂ්මන්ත බස්නායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලලිත් අලහකෝන්, මොහාන් රේ අබේවර්ධන මහත්වරු සහ උමා රාජමන්ත්‍රී මහත්මියද සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය සහ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ඇතුළු පුවත්පත් කතුවර, කතුවරියන් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් සේවක සේවිකාවෝ ද එම අවස්ථාවට සහභාගී වූහ.

ඉතිරිය»

 

 

නවම් අව අටවක පෝය


නවම් අව අටවක පෝය පෙබරවාරි 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.46 ට ලබයි. 27 වන දා බදාදා පූර්වභාග 05.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වන දා අඟහරුවාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]