UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

පිනයි කුසලයයි දෙකම එකක් ද?

 

බුදුදහමෙහි පින සහ කුසලය දෙකක් වශයෙන් භාවිත වේ. නමුත් සමාන්‍ය ජනතාව විසින් එය එකක් වශයෙන් පිළිගනු ලැබේ. සාමාන්‍ය පිරිස අතර එක අරුතක් සඳහා යෙදෙන වචන දෙකක් ලෙස විශ්වාස කෙරේ. පින් පව් දෙක ම එක සමාන ය. සංසාර ගමන දිගුකිරීමට එය හේතු වේ. පව් වැඩි පුද්ගලයා සසර ගමනේ දී දුක් විඳිමින් සසර සැරිසරයි. පින් වැඩි පුද්ගලයාට ද සසර දිග් ෙවි. ඔහු කළ පින් හේතුකොට සැප විපාක ලබමින් සසර සැරිසරයි. පින් කිරීම සඳහා ඇතැම් විට මිල මුදල් මෙන් ම පිරිස ද අවශ්‍ය වේ. පින් පව් ඇත්තේ ද සමාජය තුළ ය. සමාජයේ යහපත් යැයි සම්මත ක්‍රියා පින් වශයෙන් ද, අයහපත් යැයි සලකනු ලබන ක්‍රියා පව් වශයෙන් ද වර්ග කළ හැකි ය. යහපත් ප්‍රතිඵල ලබාදෙන යහපත් ක්‍රියා පින් ය. අයහපත් විපාක ලබාදෙන අයහපත් ක්‍රියා පව් ය. ක්‍රියාව යහපත් හෝ අයහපත් දැයි තීරණය කරනු ලබන්නේ සමාජයය. . සමාජ සම්මතය අනුව බැලීමේ දී පුද්ගලයා විසින් කරනු ලබන පින් පව් ක්‍රියා මූලික වශයෙන් කොටස් හතරකට බෙදා දැක්විය හැකි ය. යහපත් චේතනා සහිත යහපත් ක්‍රියා, යහපත් චේතනා සහිත අයහපත් ක්‍රියා, අයහපත් චේතනා සහිත යහපත් ක්‍රියා, අයහපත් චේතනා සහිත අයහපත් ක්‍රියා වශයෙනි.

ඉතිරිය»

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]