UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නා හිමි පස් වැනි ගුණසමරුවට පින්කම්

කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නා හිමි

පස් වැනි ගුණසමරුවට පින්කම්

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරාධිපතිව වැඩ විසූ කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමි පස්වැනි ගුණ සමරු පින්කම දෙසැ. 30, 31 දෙදින සිදුකෙරේ. නව පොළොන්නරු ගල් විහාරාධිපති ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිරි සද්ධානන්ද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ සංවිධායකත්වයෙන් දෙසැ. 30 රාත්‍රී 08.30 ට සම්බුද්ධ පූජාව හා මහා සංඝරත්නයට ගිලන්පස පූජාව ද රාත්‍රී 09.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද දෙසැ. 31 හැත්තෑපස්නමක් මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දානය ද පැවැත්වේ.

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]