ලෝක බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහා ලේකම් ධූරය
ලෝක බෞද්ධ මහා සම්මේලනයේ
නියෝජ්‍ය මහා ලේකම් ධූරය
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති මෙන්ම ආදී ආනන්දීය බෞද්ධ සංගමයේ හිටපු
සභාපති සහ ශ්‍රී ලංකා යුද හමුදා බෞද්ධ බල මණ්ඩලයේ හිටපු ලේකම්වරයෙකු වූ සෙන්පති
සුදත් මඩුගල්ලේ මහතා පසුගිය දා ජපානයේ පැවති සමුළුවේ දී ලෝක බෞද්ධ මහා සම්මේලනයේ
නියෝජ්‍ය මහ ලේකම් ධූරයට තෝරාපත් කර ගන්නා ලදී. |
|
|
දුරුතු පුර පසළොස්වක පෝය
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට
ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි
1 වනදා සඳුදා ය.
මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.
|
|
|
|
|
|
|