Print this Article


ලෝක බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහා ලේකම් ධූරය

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහා ලේකම් ධූරය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති මෙන්ම ආදී ආනන්දීය බෞද්ධ සංගමයේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා යුද හමුදා බෞද්ධ බල මණ්ඩලයේ හිටපු ලේකම්වරයෙකු වූ සෙන්පති සුදත් මඩුගල්ලේ මහතා පසුගිය දා ජපානයේ පැවති සමුළුවේ දී ලෝක බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහ ලේකම් ධූරයට තෝරාපත් කර ගන්නා ලදී.