UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය

බුදුන් වහන්සේ පිරිනිවන් පා වර්ෂ 2561 ක් ගත වන මේ අවධිය බුද්ධශාසනයේ චිරස්ථිතිය පිළිබඳව සිතා බලන්නට ඉතා සුදුසු කඩඉම් අවස්ථාවකි. දැනට ශ්‍රී ලංකාවේත් ඉන් බාහිර ලෝකයේත් සිදුවෙමින් පවත්නා තත්ත්වය දෙස බලන විට බුද්ධ ශාසනය පමණක් නොව මානව වර්ගයාත්, සමස්ත විශ්වයත් කෙතෙක් කල් පවතීදැයි සිතා ගන්නට බැරි තරම් වේගයකින් සියල්ලක් ම වෙනස් වෙමින් පවතී. විද්‍යාවේ හා තාක්ෂණයේ මහිමයෙන් ලෝකය වේගයෙන් දියුණුවෙමින් පවතින්නේ යැයි කියා කෙනෙකුට සිතෙන්නට හැකි වුවත් පාරිසරික වෙනස්කම් හා මානව වර්ගයාගේ සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම් දෙස බලන විට සමස්තය ඉතා අනතුරුදායක මට්ටමකට එළඹ ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකි ය. 

මෙම ලිපියෙන් අපේක්ෂා කරන්නේ බුදුසසුනේ චිරස්ථිතිය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ අවධාරණය කළ කරුණු පිළිබඳව පුනරාවර්ජනයක් කරන්නටය. මෙහිලා පළමු කොටම ශාසනය යන්නෙන් කුමක් අදහස් වේදැයි පහදා ගත යුතුය.

ඉතිරිය»

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා අපරභාග 12.41 ට පෝය ලබයි.
6 වන දා බදාදා අපර භාග 12.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]