UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

මරුවා හඳුනා ගන්න

සෑම ජීවියෙකුම මාරපාසයට ගොදුරු වී ඇත. මිනිසාට ද ඉන් ගැලවීමක් නැත. මාරවසඟයට ගොදුරක් වී ද,ඒ බව තේරුම් ගන්නා ස්වභාවයක් පෙනෙන්නට නැත. මාරයින් පස් දෙනෙක් ගැන ධර්මයේ සඳහන් ය. ක්ලේශ මාර,අභිසංස්කාර මාර, මච්චුමාර, ස්කන්ධමාර, දේවපුත්‍ර මාර යනුවෙනි. මෙහි දී අවධානය යොමු කරවනු ලබන්නේ ක්ලේශ මාර සංකල්පය ගැනය. මිනිසා මෙහෙයවනු ලබන්නේ මිනිස් සිත මගිනි. සිතේ හට ගන්නා වූ විවිධ කෙලෙස් මේ සසර මෙහෙයවයි. සිතේ හටගන්නා විවිධ කෙලෙස් තුළින් අතපය,කට, සිත,මෙහෙය වේ. විවිධ ක්‍රියාකාරකම් තුළින් සිතේ කර්ම බලවේගයන් ගොඩනැඟේ. එම කර්ම බලවේග නිසා මිනිසා සසර දුක් විඳිමින් එහි සැරිසරයි. ඒ අනුව ඇස්,කන්, නාසා දී පංච ඉන්ද්‍රිය තුළින් මිනිසා මාරයා සතුටු කරවයි. මාරයාගේ අපේක්ෂාව කෙලෙසුන් රැස් කරවීම ය. එනම් ක්‍රෝධය, වෛරය, ආශාව, රාගය වැනි පාප කර්ම මිනිස් සන්තානයෙහි උපදින්නේ මාර බන්දනය නිසයි.

ඉතිරිය»

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය අගෝස්තු 29 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.36 ට ලබයි. 30 වනදා පූර්ව භාග 02.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 29 වනදා අගහරුවාදාය.

 

මීළග පෝය සැප්තැම්බර් 05 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]