UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වටදාගේ (සේල චෛත්‍යය)

 

මිහින්තලේ පූජනීය ස්ථාන සහ පුරාවිද්‍යාත්මක ස්මාරක

උතුරුමැද පළාතේ ඓතිහාසික අනුරාධපුර නගරයට කිලෝමීටර් 15 ක් නැගෙනහිරින් පිහිටි මිහින්තලේ කඳුගැට හතරකින් සමන්විත වෙයි. මිහින්තලා කන්ද, රාජගිරිලෙන කන්ද, ආනෙයිකුට්ටි කන්ද හා ඇත්වෙහෙර කන්ද ඊට අයත්ය. මෙය පැරණි යුගයේ “මිස්සක පබ්බත” නමින් ප්‍රකටව තිබූ අක්කර 450 ක භූමි භාගයකි. මුහුදු මට්ටමේ සිට අඩි 1014 ක් උස මිහින්තලේට “චේතිය පබ්බත” “චේතිය ගිරිය” “සෑගිරය” “සෙස්ගිරිය” හා “අම්බස්තලය” යන නම් ද භාවිත විය. මේ මහාභද්‍ර කල්පයේ මෙලොව පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා ගෞතම යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩමවා සමවත් සුවයෙන් වැඩසිටියා වූ ද මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු දහස් ගණන් රහතන් වහන්සේලා වැඩ විසුවා වූ ද මිහින්තලේ අති පාරිශුද්ධ වු ද, අති පූජනීය වූ ද උතුම් වූ පුණ්‍ය භූමියකි. එහෙයින් මෙම ශ්‍රේෂ්ඨ භූමිය සොළොස්මස්ථාන වලින් වැදගත්ම සිද්ධස්ථානයක් ලෙස වැදගත් වේ.”

ඉතිරිය»

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජුනි 17 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.15 ට ලබයි. 18 වන දා ඉරිදා පූර්ව භාග 04.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 17 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
ජුනි 23 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]