UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොක්මාදුව ශ්‍රී පුර්වාරාමයේ සියවස් සමරු පින්කම් 01 සිට

කොක්මාදුව ශ්‍රී පුර්වාරාමයේ සියවස් සමරු පින්කම් 01 සිට

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරස්ථානයට සිය වසරක් සපිරීම නිමිත්තෙන් විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද, තෙල්ලඹුරේ ශ්‍රී අරියවංස, කොක්මාදුව ශ්‍රී සරණපාල, කොක්මාදුව ශ්‍රී අරියකිත්ති යන නා හිමිවරුන්ගේ හා මියගිය දායක දායිකාවන්ගේ ගුණ සැමරීමට හා විහාර ගණයේ විහාරාධිපති සරභඤ්ඤ විශාරද කර්මාචාර්ය ලේල්ලවල ඉන්දජෝති මාහිමියන්ට හා ප්‍රදේශවාසීන්ට ආශිර්වාද කිරීම සඳහා සංවිධානය කළ පින්කම් මාලාවක් ජූනි මස 01 දින සිට 05 වන දින දක්වා පැවැත්වේ.

විහාරාධිපති වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ භික්ෂූන් වහන්සේලාගේ හා දායක දායිකාවන්ගේ සංවිධානයෙන් 01 වන දින සිට සත්වේලේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා 05 දින දවල් ශතාධික මහා සංඝරත්නය උදෙසා සඟ සතු මහා දානයක් පූජා කෙරේ.

 

වෙසක් අමාවක පෝය

 

වෙසක් අමාවක පෝය මැයි 25 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.08 ට ලබයි.
26 වනදා සිකුරාදා පූර්ව භාග 01.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 25 වන දා බ්‍රහස්පතින්දාය.


මීළඟ පෝය ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]