බුද්ධ රශ්මි වෙසක් කලාපයෙන්...
බුද්ධ රශ්මි වෙසක් කලාපයෙන්...
ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලට සහභාගිවීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
මහතා ඉකුත් දා (11) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණියේ ය.
අනතුරුව ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි ඉන්දීය අගමැතිවරයා ගංගාරාමාධිපති ගලබොඩ
ඤාණිස්සර නාහිමියන් වෙතින් ආශීර්වාද ලබාගත් අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා
ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කළේ ය.
 |
බුද්ධ
රශ්මි වෙසක් කලාපය විවෘත කිරීමට ඉන්දීය අගමැති තුමා
පැමිණෙමින්... |
 |
ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර නාහිමියන් වෙතින් ආශීර්වාද
ලබාගත් අයුරු |
 |
විදුලි
ආලෝකය විවෘත කළ අවස්ථාව. ආචාර්ය කිරින්දේ අස්සජ් හිමියෝ සහ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද වෙති |
|
|
|
වෙසක් අව අටවක
වෙසක් අව අටවක පෝය මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.42 ට ලබයි. 19
වනදා සිකුරාදා අපරභාග 06.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 18
වනදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
මැයි මස 25 වනදා බ්‍රහස්පතින්දා
|
|
|
|
|
|
|