UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පානදුර කෙසෙල්වත්ත ගොරකාන පුරාණ කන්දේ විහාරයේ නව කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඉකුත් දා (21) විවෘත කෙරිණි. නියංගොඩ විජිතසිරි අනු නා හිමි, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පරිවෙණාධිපති බළංගොඩ සෝභිත නාහිමි ප්‍රමුඛ මහ සඟරුවන සහ අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, මංගල සමරවීර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගි වූහ.

 

පිළියන්දල සංකල්ප විහාරයේ පන්ලක්ෂයක් මල් පූජාකිරීමේ පින්කම මැදින් පෝදා

පිළියන්දල මාකන්දන වැලිතොටුව වත්ත සංකල්ප විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන මල් ලක්ෂයක් පූජාකිරීමේ පින්කම මෙවරද (මාර්තු 12 වන) මැදින් පුර පසළොස්වක පෝදාට යෙදී ඇත. පන්ලක්ෂයකට අධික මල් ප්‍රමාණයක් පූජා කිරීමට කටයුතු සංවිධානය කර ඇත. මෙවරද ඉන්දියාවෙන් දාස් මල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් රැගෙන එන අතර නෙළුම් මල් ලක්ෂයක්, අරලිය මල් ලක්ෂයක්, රෝස, ඩේලියා, කපුරු ආදී විචිත්‍ර මල් වලින් මෙම පින්කම වර්ණවත් වී ඇති බව කියයි.

ඉතිරිය»

 

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 05 වන දා ඉරිදා පූර්ව භාග 06.07 ට ලබයි.
6 වන දා සඳුදා, පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 05 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 12 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]