UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

කැලණිය පට්ටිවිල ශ්‍රී ශෛලාරාම පුරාණ විහාරස්ථානයේ දාන ශාලාව සහිත නව තෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ පුණ්‍යෙීත්සවය පැළියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. නා හිමියන් විසින් සංඝාවාසය විවෘත කළ අයුරු සහ මල් පහන් පූජා කර ආගමික වතාවත් සිදු කළ අවස්ථාව, විහාරාධිපති බැරගම ආරියදේව හිමියෝද මෙහි වෙති.
ඡායාරූපය – කැලණිය විශේෂ, ලයනල් පී. පෙරේරා

කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද ලෙනගල සුමේධානන්ද නාහිමි අනුස්මරණ තෙමහල් ධර්ම මන්දිරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් දා (26) සඟසතුකර පූජා කරන ලදී. විහාරාධිපති ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය බදුල්ලේ මහානාම හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම පැවැත්විණි. බදුල්ලේ මහානාම හිමියන් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සමරු සිහිවටනයක් පිරිනැමූ අවස්ථාව.

 
 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 05 වන දා ඉරිදා පූර්ව භාග 06.07 ට ලබයි.
6 වන දා සඳුදා, පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 05 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 12 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]