UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සිත සනසන පුද බිම කරාපිටිය සුනන්දාරාම මහා විහාරය

ගාල්ල බෙලිගහ – කරාපිටිය මාර්ගයේ ගමන් කළ විට හමුවන කරාපිටිය ග්‍රාමයෙහි 1770 වසරේදී ආරම්භ කරන ලද පුරාණ සුනන්දාරාම මහා විහාරය පින් සිත් සනසන සැමට සෙත සලසන පින් කෙතකි. එකල බෝධීන් වහන්සේ පමණක් මුල්කොටගෙන කිරින්දේ රතනසාර නා හිමියන්ගේ නායකත්වයෙන් විහාරස්ථානය බිහි කොට ඇත. විහාරස්ථානය තුළ හෙළ වාස්තු විද්‍යා සම්ප්‍රදායේ උඩදා ගෙයක් සහිත ඉපැරණි බුදු මැදුරක් මීට වසර දෙසිය හතළිස් හයකට පෙර දී ඉදිකොට ඇත. මෙය නුවර යුගයට අයත් චේතිය සම්ප්‍රදායකි. ඊට යාබදව ඉදිකොට තිබූ දැනට දක්නට නොමැති ආවාස ගෙයක වැඩ සිටිමින් එම කටයුතු 1869 දී නිමකොට ඇත්තේ තෙලිකඩ සරණපාල නා හිමිපාණන්ගේ කාලයේදීය. මෙය වත්මන් පුරා විද්‍යා ස්මාරකයකි.

ඉතිරිය»

 

නවම් මස පුර අටවක

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 03 වන දා අපර භාග 10.49 ට ලබයි. 04 වන දා සෙනසුරාදා අපර භාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]