කැලණියේ දුරුතු මහ පෙරහර 11 දා
කැලණියේ දුරුතු මහ පෙරහර 11 දා
කැලණියේ දුරුතු මහා පූජෝත්සවයේ උඩමළුවේ පෙරහර ජනවාරි 9වනදා රාත්‍රී 8.30 ට ද, 10
වනදා රාත්‍රී දෙවන වීථි පෙරහර ද ජනවාරි 11 දා රාත්‍රී මහ පෙරහර ද පැවැත්වේ. |
|
|
දුරුතු පුර පසළොස්වක පෝය
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන
දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12
වනදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|