UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැසි දිය ලැබී කෙත්වතු සාරවී
ජනතාවට සෙත සැලසීමට පිරිත් සජ්ඣායනයක්
 

දැඩි නියඟය හේතුවෙන් රටටත් ජනතාවටත් ඇතිවී තිබෙන දුෂ්කරතා මඟහරවමින් වැසි දිය ලැබී කෙත් වතු සාරවත් කිරීමට ප්‍රාර්ථනා කරමින් භික්ෂූන් වහන්සේලා පනස්නමකගේ සහභාගිත්වයෙන් පිරිත් සජ්ඣායනාවක් පරාක්‍රම සමුද්‍රයේ ඩී.එස්. සේනානායක පිළිරුව අසලදී ඉකුත්දා (24) පැවැත්වුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද එම අවස්ථාවට එක්විය. පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව (25) උදෑසන ශතාධික සංඝගත දක්ෂිණාවක් පැවැත්වුණු අතර එම අවස්ථාවටද ජනාධිපතිතුමා සහභාගි විය.

 
 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.00 ට ලබයි. 6 වනදා සිකුරාදා අපරභාග 12.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]