UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මැලේසියාවේ තෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස ඉකුත් දා (17 ) මැලේසියාවේ බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ විහාරය වැඳ පුදා ආශීර්වාද ලබාගත්හ. විහාරාධිපති මැලේසියාවේ ප්‍රධාන සංඝ නායක කිරින්දේ ශ්‍රී ධම්මරතන නා හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසූහ. විහාරාධිපති නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙත ආශිර්වාද කළහ.

 

මිහින්තලා මහ සෑ වන්දනාව 31 දා බෞද්ධයා මාධ්‍ය ජාලය මෙහෙයවීමෙන්

ඓතිහාසික මිහින්තලා රාජ මහා විහාරස්ථානයේ දී මෙම මස 31වනදා සවස 4 සිට මිහින්තලා වන්දනා පුණ්‍ය මහෝත්සවයක් මිහින්තලා රජ මහා විහාරාධිති හා භාරකාර ශාස්ත්‍රපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි බෞද්ධයා මාධ්‍ය ජාලය මෙහෙයවීමෙන් බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම හිමියන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්වේ.ඒ අනුව 31 වන දා පස්වරු 4 ට අසූහාර දහසක පහන් පූජාව හා හේවිසි ශබ්ද පූජාව ද අම්බස්ථල සෑ රදුන් උදෙසා විශේෂ මල් පූජාවක්ද සිදු කෙරේ. අනතුරුව ගැබිණි මව්වරුන් 100 කට අවශ්‍ය උපකරණ පිරිනැමීම හා වියළි ආහාර සළාක 500 ක් පිරිනැමේ.

ඉතිරිය»

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 28 වන දා බදාදා පූර්ව භාග 10.36 ට ලබයි. 29 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]