UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

102 වන ජන්ම සමරුව නිමිත්තෙනි :

ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමි

මෙරට මෑත යුගයේ පහළ වූ සංඝපීතෘන් වහන්සේලා අතර ගිහි පැවිදි උභය සමාජයේ ගෞරවාදරයට පාත්‍රව වැඩ සිටින සංඝ පීතෘන් වහන්සේ නමකි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මහා නා හිමිපාණන් වහන්සේ දුටුවන්ගේ සිත් පහදවන අපූර්ව වාසනා ගුණයකින් යුක්තවන අතර උන්වහන්සේ ලද දෙයින් සතුටුව නිහතමානීව වැඩ සිටින යතිවරයන් වහන්සේ නමකි. ඇසුරු කරන්නන්ට පි‍්‍රයශීලීව සුහදව ආගමික, ශාසනික, සාමාජික විවිධ සේවාවෙහි ද දිගු කලක් නිරත වූ උන්වහන්සේ ආදර්ශවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි.

ඉතිරිය»

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 28 වන දා බදාදා පූර්ව භාග 10.36 ට ලබයි. 29 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]