UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හබරකඩ ආර්ය නිකේතනයේදී සෝමහිමි සිවුමහල් සංඝාවාසය පසුගිය දා (11) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කළ අවස්ථාව. ආර්ය නිකේතනයේ නිර්මාතෘ මාවරලේ භද්දිය හිමියෝද, මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

 

කප්රුක් පූජාවක් සහිත ගිරි භණ්ඩ පූජාවක්

ඓතිහාසික මිහින්තලේ මහසෑයට ගිරිභණ්ඩ පූජාවත්, ලේක්හවුස් ආයතනයේ මූලිකත්වයෙන් සෑම පුර පසළොස්වක පොහෝ දිනකම සිදුකරන කප්රුක් පූජාවත් මිහින්තලා රාජමහා විහාරාධිපති, වළවාහැංගුණවැවේ ධම්මරතන නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි 2017 – ජනවාරි 12 දුරුතු පුරපසළොස්වක පොහෝ දින ඉබ්බාගමුව නැලව පොත්ගුල් විහාරයේ හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක උඩකැන්දවල චන්දවිමල නාහිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 20 වන දා අඟහරුවාදා අපරභාග 06.43 ට ලබයි. 21 වන දා බදාදා අපරභාග 08.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 21 වනදා බදාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 28 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]