UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්ම රත්නය අත්පොත

ධම්ම රත්නය අත්පොත

ගාලුපාර, පානදුර අංක 196/4 හි කේ. ඇම්. සිල්වා මහතා විසින් රචිත ‘ධර්ම රත්නය’ නමැති කෘතිය සැදැහැතියන්ට සැනසීම උදාකරවන දහම් පොතකි.

පරිහරණය කිරීමේ පහසුව පිණිස හැඩය, සහ ප්‍රමාණය වෙනස්කොට ගනිමින් මෙම ‘ධම්ම රත්නය’ කෘතිය නව මුහුණුවරකින් බිහිවී ඇති බව පෙනේ.

ආරම්භයේදී ම ඉතාමත් ම සරලව පෙන්වා දෙන ධර්ම කරුණු අනිත්‍ය දක්වා රැගෙන යාමට උත්සාහ දරනු ලැබේ.

තමා යන දෘෂ්ඨියෙන් ඉවත්ව, පංචශීලය රැකගැනීමද, ඒ තුළින් ආර්ය මාර්ගයට පිවිසීමට ඇති හැකියාවද, කතුවරයා විසින් මනාකොට පෙන්වා දී ඇත.

මාතෘකා අනූවකින් සමන්විත පිටු 140කින් යුතු එම කෘතියේ අවසානයේ දී කතුවරයා විසින් පංචශීල ප්‍රතිපත්තිය මුල්කොටගෙන, ස්වභාවික විපත් හා දුර්භික්ෂයන්ගෙන් වැළකීම පිණිස සංකල්පමය පණිවිඩයක් පාඨකයා වෙත යොමුකොට ඇති බව පෙනේ.

 

   ඉල්පුර අටවක පෝය

 ඉල්පුර අටවක පෝය නොවැම්බර් 07 වන දා සඳුදා අපරභාග 01.09 ට ලබයි.
08 වනදා අඟහරුවාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 14 වන දා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]